ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ කිරීම වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්‍රය අද (06) සිදු කෙරුණි.

අද අළුයම 05.55 ට යෙදුණු සුභ මොහොතින් කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකෙරුණු අතර එළඹෙන 21 වනදා සිට ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්‍යය ආරම්භ වෙයි.