ඊයේ (05/04) දිනයේ කැලිකසල තොගයක් අසාමාන්‍ය ලෙස ගල්කිස්ස මුහුදු තීරයට ගොඩ ගසා තිබුණා. එම කැලිකසල පිටස්තර මෙහෙය වීමක් මත සිදු වී ඇති බවට අද දින මාධ්‍ය නිවේදනයකදී ප්‍රකාශ කෙරිණි.

එම කඩාකප්පල් කාරී ක්‍රියාව දැඩි ලෙස හෙළාදකින අතර, ඒ සදහා සාධාරණ සැකයක් පවතින බවත් වන අරණ සංවිධානයේ ලේකම් තුෂාර වනසිංහ මහතා පැවසිය.

වීඩියෝපට සහිතයි