අගෝස්තු මාසය අවසන් වීමට පෙර අනිවාර්යෙන්ම මහමැතිවරණය පවත්වා අවසන් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද(04) පෙරවරුවේ අද දෙරණ නාලිකාවේ සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.