කොරෝනා වෛරසය නොමැති එකම රට ලෙස වාර්තා වූ රටක් ලෙස උතුරු කොරියාව වේ.

මේ වනවිට උතුරු කොරියාවට මුළු ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ එරට නායක කිම් ජොන් සැත්කමකින් පසුව මරණාසන්නව සිටින බවට වාර්තා පළවීම හේතුවෙන්. උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව උපදෙස් දීම සඳහා චීනය කණ්ඩායමක් උතුරු කොරියාවට පිටත් කර ඇති බව අද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.